2025/2026 ට අදාලව World Economics Corruption Index එකේ අලුත්ම වාර්තාවට අනුව ශ්රී ලංකාව "D" ශ්රේණියකුත් එක්ක (මෙහි D' කියන්නේ අන්තිම අඩිය) 24.7% පහත් මට්ටමකට ඇද වැටී ඇති අතර ටෝගො ඇංගෝලියා පැපුවා නිව්ගිනියා ජිබුටි යන අන්ත දූෂිත රාජ්යන් අතර ඉහළින්ම වැජඹෙමින් පවතී....2024 වසරේදී එය 32% ක අගයක්...