''Plotter එකත් එක්ක එන එක තමයි ඒ Plotter එකට හරියටම හරි යන්නෙ''
එක ඇත්ත මචන්,
artcut විතරක් නෙමේ ඔනම chinese plotter machine එකක software 1ක හරි යනවා.
සල්ලි ප්රශ්නෙ නෙමේ මචන් කාල වෙලාවයි ප්රශ්නේ,ගෙන්නලා තියෙන්නේ, මාසයක් යනවා software 1ක එන්න....
එකයි මේ හොයන්නේ....හදිස්සි JOB 1කක් ඇවිත්....