Artcut Software 1ක හොයාගන්න උදව්....

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    ගොඩක් අය ArtCut ම හොයන්නෙ Artcut එකටම පුරුදු වෙලා ඉන්න නිසා,
    ඒත් මම නම් හිතන්නෙ Plotter එකත් එක්ක එන එක තමයි ඒ Plotter එකට හරියටම හරි යන්නෙ,
    CD එකේ එන එක ගොඩක් පරන 2006 වගේ Version එකක් උනාට ඒ Dongle එකටම අලුත් ඒවා වැඩ කරනවා, උන්ගෙ Chinese Site වල තියෙනවා අලුත් Versions, CD එකේ තියෙනවා Site එක,
    ඒවගෙ Drivers නම් Windows 8 වල Driver Signing policy එකත් එක්ක Match වෙන්නෙ නැ, Test Mode දාලා Install කරගන්න.

    ArtCut නම් මමත් අදුරන දෙතුන් දෙනෙක්ටම දාන්න හැදුවා, ඒත් 100% ක් වැඩ කරන අලුත් එකක් නම් හොයගන්න තිබ්බෙ නැ :/
    Original Disc එක ගන්න පුලුවන් Cutter ගෙන්නන තැනින් සල්ලි සල්ලි කියල බලන්නෙ නැතුව ගන්න, වැඩ කරන Software හොරට දාගන්න ඕන නැනෙ :P
     
    MalingaJNC

    Well-known member
  • May 30, 2009
    3,360
    464
    83

    design mokuth nedda ban, patta ganan ban design
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P

    ''Plotter එකත් එක්ක එන එක තමයි ඒ Plotter එකට හරියටම හරි යන්නෙ''
    එක ඇත්ත මචන්,
    artcut විතරක් නෙමේ ඔනම chinese plotter machine එකක software 1ක හරි යනවා.
    සල්ලි ප්‍රශ්නෙ නෙමේ මචන් කාල වෙලාවයි ප්‍රශ්නේ,ගෙන්නලා තියෙන්නේ, මාසයක් යනවා software 1ක එන්න....
    එකයි මේ හොයන්නේ....හදිස්සි JOB 1කක් ඇවිත්....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මචන් Roland GX-24 ගැන විස්තර දන්නවද? ගණන් එහෙම කොහොමද?
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    මචන් Roland GX-24 ගැන විස්තර දන්නවද? ගණන් එහෙම කොහොමද?

    සාහෝ,
    ශාන්ති ප්ලාස්ටික්
    http://www.shanthiplastic.com/
    රන්පත් (Ranpath Paper)
    මේ දෙකේ තමා Roland Machine කරන්නේ, cl කරල වැඩි විස්තර අහන්න....
    11.gif

    අඩි 2කේ මැෂින් එකක් ලක්ෂ 2ක්වත් වෙයි.
    sry 4 da late....
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    සාහෝ,
    ශාන්ති ප්ලාස්ටික්
    http://www.shanthiplastic.com/
    රන්පත් (Ranpath Paper)
    මේ දෙකේ තමා Roland Machine කරන්නේ, cl කරල වැඩි විස්තර අහන්න....
    11.gif

    අඩි 2කේ මැෂින් එකක් ලක්ෂ 2ක්වත් වෙයි.
    sry 4 da late....
    Thankz machan info walata!