කම්බි නෙට් එක සටලිම උඩ නිකන් තියලා කොන්කීට් දාලා තියෙන්නේ කැට තියලා උස්සලා නැ එකනේ වැඩි කාලයක් යන්න කලින් ඔහොම වෙන්නේ සිතල වැදිලා මලකඩ අල්ලලා
මුළු ස්ලැබ් එකම ගන්න දෙයක් නැතුව ඇති ගෙයි ඇතුලෙත් ඇත්තේ ඔය විදියට වෙන්න ඇති කම්බි නෙට් එක කැට තියලා උස්සලා හරියට කොන්කීට් කලා නම් තෙමුනට ඔහොම වෙන්නේ නැ