අපි ඕවා පස්සේ යන මිනිස්සු නෙමේ මචන්. ඉඩමක් ගන්න ගිහිල්ලා සල්ලි නැති උනාමත් මිනිස්සු කිව්වා දේවාල වල ගිහිල්ලා අරක කරන්න මේක කරන්න කියලා. අපි ඕවාගේ ගියේ නෑ. අනික තාත්තව අව්වේ හිටගෙන ඕවගේ තියන්නත් බෑ. නමුත් සමහර අය කියනවා මෙතන යම්කිසි ඇත්තක් තියෙනවා කියලා. ඒකයි ගිහිල්ලා බලන්න බැලුවේ. කොහොමත් පන්සල්...