ඉතින් මචන් කව්රුත් කියන විදියට උබ ඉන්න ඕනේ නැහැ නේ . උබ උබට ඕන විදියට හිටපන්. උබට මචන් ගෙදෙර කට්ටිය ඔහොම හිටියයි කියලා විහිලු කරලා හිනාවෙන්නේ නැහැ නේ . මොකද ඒගොල්ලෝ දන්නවා එක උබේ හැටි කියලා. අනික ඒගොල්ල උබට ඇත්තටම ආදරෙයි. පිට මිනිස්සු අපිට එහෙම ආදරයක් නැහැ බන් . හැමවෙලේම බලන්නේ අපේ වැරදි...