ශ්රී ලංකා පිලේ වේග පන්දු යවන ක්රීඩක ධම්මික ප්රසාද්ට පුහුණුවීම් අතරතුර තුවාල සිදුවීම හේතුවෙන් ඔහු ලෝක කුසලාන තරඟාවලියට සහභාගි කරවීමට නොහැකිවනු ඇතැයි ශ්රී ලංකා ක්රිකට් ආයතනය ප්රකාශ කළා. ඊයේ පැවති පුහුණු සැසියකදී පන්දුවක් රැකීමට යාමේදී අතක ආබාධයක් ඇතිවීම ඊට හේතුවයි. එක්ස් කිරණ...