මචංලා මම අලුතෙන් PC එකක් assemble කරන්න කියලා බැලුවෙ. redline ලගෙන් ගන්න කියලා බැලුවෙ. ඒත් උන්ගෙ ඔක්කොම out of stock. ඒක හින්දා මං බැලුවෙ කෑලි ටික එක එක තැන් වලින් ගන්න. ( Redline, Nanotec & Barclays)
මෙහෙමයි specs.
Intel® Core™ i7-6700K Processor (8M Cache, up to 4.20 GHz) - Rs.54,000/=
ASUS...