1. XibitZ

    සොෆ්ට්වෙයා හෙල්ප්

    ඒක දැම්මා අව්ලක් නෑ. . දවස් 30ද ෆ්‍රී දෙන්නේ? කී එකක් තියේද? :dull:
  2. XibitZ

    සොෆ්ට්වෙයා හෙල්ප්

    404 Not Found Code: NoSuchKey Message: The specified key does not exist. Key: www.microguru.com/downloads/bic_setup.exe RequestId: 8FA3FBCB5D2A39A7 HostId: VVjN95cE4OmVatEbcJk7d+8zwqOfJtJQJz46ceZZLq23ANZd5ocoFHWDJNSIOmjz78CK8YQGXJk= An Error Occurred While Attempting to Retrieve a Custom...
  3. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    :dull::dull::dull:
  4. XibitZ

    ටැක්සි දුවමු!

    "මම කියන්න හදන්නේ වැගන් ආර් එකක් ඌබර් ටැක්සි දැම්මොත් මොකද වෙන්නේ කියලා. ."
  5. XibitZ

    සොෆ්ට්වෙයා හෙල්ප්

    සොෆ්ට්වෙයා හෙල්ප් මේකයි සීන් එක. . අපේ මෙට්ට සයිසස් 19කින් කැටගරි 5කින් විතර ස්ටොක් කරනවා. . දැන් තියෙන ස්ටොක් එක සයිසස් එක්ක බලාගන්න පොඩි සොෆ්ට්වෙයා කෑල්ලක් ඕනා. . හදපු එකක් ගන්න තියේද?
  6. XibitZ

    I'm a Uber Driver

    උන්ගේ තාම හයර්ස් නෑ. . ඇප් එකත් තාම අප්ඩේට් කර කර යනවා අව්ල් ගොඩයි. . උන්ගේ කස්ටමර් සර්විස් නම් හොදයි. . දැනටත් සැහෙන පිරිසක් රෙජිස්ටර් වෙලා ඉන්නේ. . තව මාසයක් වගේ යද්දි අව්ල් හදලා ප්‍රමෝට් කරලා ගනි. .
  7. XibitZ

    I'm a Uber Driver

    මුලින්ම කියන්නේ උබ තීවීල් එකක් නෙවෙනේ එලවන්නේ. . එක එක එවුන් හිතන විදිය ගැන උබ වද වෙන්න එපා. . පුලුවන්නම් අමතර අදායමක් හොයාගනින් ලැජ්ජ වෙන්න එපා. . ඌබර් ගැන කතන්දරේනම් මෙහෙමයි. . මුලින්ම රෙජිස්ටර් වුනාම දුර හයර් වදින විදියට උන් සිස්ටම් එක හදලා තියෙන්නේ. . මම ගිය අවුරුද්දේ දෙසැම්බර් රෙජිස්ටර්...
  8. XibitZ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඒක තමයි සීන් එක. . අපි ඒ දවස්වලට රෙදි රබර්ශීට් ගනිද්දිත් චෙක් වලට ගත්තේ. . මටත් දැනගන්න ඕනා මේක. . අපි හිතමු අපිට ජාති ගොඩක් ආනයනය කිරීම සහ විකිනීම කරන්න ඕනා කියලා. . උදාහරනෙකට කඩදාසි, තීන්ත, ඉලෙක්ටිකල් බඩු, රූපලවන්ය බඩු කියලා හිතන්න. . ඔය සේරම ආනායනය සහ විකිනීම කියලා එක නමකින් වයාපාරයක්...
  9. XibitZ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ෆර්නිචර් වලට යූස් කරන රෙදි බිස්නස් එකත් පට්ට බිස්නස් එක. . ඕක කරන විදිය තමා දන්නේ නැත්තේ. . ගොඩක්ම බිස්නස් එක වෙන්නේ ක්‍රෙඩිට් වලටද කොහෙද. . කැශ් දීලා අරන් ක්‍රෙඩිට් වලට දෙන්න නම් හොද ලාබයක් තියෙන බිස්නස් එකක් වෙන්න ඕනා. . :oo: HSලා එහෙම කොහොමද දන්නෑ කරන්නේ. . :dull:
  10. XibitZ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    ඔව් බන් වාහන මාකට් එක මේ ටිකේ පට්ට අව්ල්. . :baffled: ඊලගට මේටික කියන්න. . :rolleyes::rolleyes::rolleyes: 1 රෙන් ට car කරන්නේ කොහොමද 2 ටුවරිසම් කරන්නේ කොහොමද 3 තීන්ත / paint ගෙන්වන්නේ කොහොමද :yes::yes::yes:
  11. XibitZ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    තාම BR එක තියන් උඩ බලන් ඉන්නවා. . මගුල. . :growl:
  12. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    දවස් වලට වාහන දෙන කැබ් සර්විස් වලට දීලා තේරුමක් නෑ ඒකයි මේ හොදට හොයලා බලන්නේ. . එහෙම එකකට දෙනවට වඩා හොදයි තමන්ම පොඩියට එහෙම දෙන්න පටන් ගන්න එක. . කම්පැනියකට හෝ ඩ්‍රයිවර්ස්ලා දම්මලා හයර්ස් යන කම්පැනියකට දෙන්න තිබ්බනම් හොදයි. .
  13. XibitZ

    ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අත්වැලක් - Creed1 අයි&#3514

    පට්ට වැඩක්. . :yes::yes::yes: වාහන රෙන්ට් කරන විදිය දන්නවනම් මට පොඩ්ඩක් කියපන්. . https://www.elakiri.com/forum/showthread.php?t=1880101
  14. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    එහෙමද බන්. . :shocked: උන් දෙන්නව හොයාගමු. . :rolleyes:
  15. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    කිරියේ කවුරුවත් වාහන රෙන්ට් කරලා නෑ වගේ නේද බන්. . :dull:
  16. XibitZ

    මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

    විට්ස් 2015 එපානම් ඇක්වා 2012 ගනින්. . :yes:
  17. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    හැමදාම වෙඩින්ග් හයර්ස් නැතිනිසා තේරුමක් නෑ බන්. . :sorry: කම්පැනියකට වගේ දෙන්න තිබ්බනම් හොදයි. . වැගන් ආර් එක 65 ප්‍රියස් එක 95
  18. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    25% ට 40000ක් නම් ඒකි මාසෙට උබර් ෆී එක නැතුව 120000ක් හොයන්න ඕනා. . ඒ කියන්නේ මාසේ දවස් 30ම දිව්වත් දවසට 4000ක් හොයන්න ඕනා. . ඒ කියන්නේ ඌබර් ෆී එකත් එක්ක ගත්තොත් දවසට ඒකි 5333ක් හොයන්න ඕනා. . 5333/40 = කිලෝමීටර් 133 මාසෙට කිලෝමීටර 133 X 30 = 3990 මාසෙට තෙල් වලට 3990/15 = 266 X 140 = 37240 මාස...
  19. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    ඔව් ඒක තමයි සීන් එක. . දෙන තැනකට හොදට හොයලා දෙන්නේ. . ඌබර්, පික්මී සේෆ් වුනාට වැඩක් නෑ ඩ්‍රයිවර් කෙනෙක්ව දම්මලා දිව්වනින් පස්සේ ලැබෙන දෙයක් නෑ. . උගස් ගත්ත එකත් ඕකට සම්බන්ද ඇති එකතුවෙලා ගේම දෙන්න ඇත්තේ. . ඕකට දෙකක් ඇනලා අහපන් නැත්තන් ඕක ගන්න හම්බවෙන්නේ නෑ. . පොලිසි ගෙනාවට වැඩක් නෑ ඌට නඩුවක්...
  20. XibitZ

    කාර් රෙන්ට් හෙල්ප්

    මේකද? http://ae.lk/ ඕකට ඩ්‍රයිවර් එක්කම වාහනේ දැම්මැකි නේද? හයර්ස් තියෙනවද? වැගන් ආර් එකනම් දාන්න බැරිවෙයි නේද? ඌබර්, පික්මී වගේ සීන් එකක්නම් ජොයින් වෙලා වැඩක් නෑ හැබැයි. .

    No contents