1. craabeysinghe

    sex ප්‍රශ්නයක්

    ට්‍රැක්ටරයකින් යල මහ දෙක කරන වැඩ ඔය නගුලකින් මොනවා නම් කරන්නද?
  2. craabeysinghe

    නරක_අම්මලා

    මේ පරීක්ශනය කරන අතරේ මහාචාර්යතුමාගේ ගෑනිවත් කවුද එකෙක් උස්සලාලු:shocked:
  3. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ත්‍රෙඩ් එකේ වෙරලු මල් සුවදක් එනවා:growl::growl::growl:
  4. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල් වන්ඩේ ගැස්සුවට අවුලක් නෑ බන්.එතකොට දික්වැල්ලට නිදහසේ ඇවිල්ලා ඕපනින් ගහන්න පුලුවන්
  5. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Sri Lanka ODI squad: Upul Tharanga (capt), Dinesh Chandimal (wk), Dhananjaya Silva, Niroshan Dickwella, Sandun Weerakkody, Kusal Mendis, Asela Gunaratne, Chathuranga de Silva, Sachith Pathirana, Jeffrey Vandersay, Lakshan Sandakan, Lahiru Madushanka, Nuwan Kulasekara, Lahiru Kumara, Suranga...
  6. craabeysinghe

    කෙල්ලන්ට වෙන චාටර්ම සීන්...

    හිනාවෙලා පන ගියා ඕයි:lol:
  7. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අඩෝ උබලා දෙන්නට දෙන්නා ලව්ද?:P
  8. craabeysinghe

    නරක_අම්මලා

    වැල සයිට් වල ඉන්න හොට් කෙල්ලො වගේ උන් හොයන්න එපා.හොද අහිංසක ආගම දහමට ලැදි ලස්සන කෙල්ලෙක් හොයලා බැදගනින්.නැත්නම් ජීවිතකාලේම විදව විදව තමයි ඉන්න වෙන්නේ.
  9. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබ හොද ක්‍රිකට් පිස්සෙක් වගේ:cool:
  10. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අශ්විනුයි,ජඩේජයි ගහන්නේ නෑ බන්.උන් දෙන්නව රෙස්ට් කරලා. මමත් ඉන්දියාවට බනින්නේ නෑ බන්.විශේෂයෙන් කෝලියට.ඌ සිරා පොරක් බන්
  11. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Dhoni can make Zimbabwe team to beat India.:P
  12. craabeysinghe

    නරක_අම්මලා

    මේකේ එකෙක් දාලා තිබ්බා ඌ දවල්ට ගිහින් ඉස්කෝල ගාව ඉන්නවලු ලමයි ගන්න එන අම්මා කෙනෙක් සෙට් කරගන්න:rofl:
  13. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    අද මැච් එක ඉන්දියාව කනවා වගේ.උන්ට 160 ක් වත් ගහන්න බැරි පාටයි:D
  14. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    ඒවා හදන්න තමයි ටීම් එකේ කෝච් කෙනෙක් ඉන්නේ.මතක නැද්ද එකපාරක් ඌ බ්‍රෙට් ලීට දඩාර හයක් ගහනවා.ඒ බ්‍රෙට් ලී 150ට දාන කාලේ
  15. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    t20 වල settledown වෙන්න ගොඩක් වෙලා ගන්න බෑ බන්.එතකොට වෙන්නේ අනිත් players ලත් pressure වෙන එක.බලපන් South africa team එකේ wicketkeeper ගහපු විදිහ.ඌ කලින් මැච් එකේ මුල් බෝලෙටම හයක් ගැහුවා.කුසල් මෙන්ඩිස්ව ගහනවා නම් one down ගස්සන්න ඕනේ.නැත්නම් බොරු වැඩක්
  16. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මටනම් හිතෙන්නේ උට චාන්ස් දුන්නා මදි කියලා.අනික ඌ fast pitch වල හොදට සෙල්ලං කරනවා.Australian tour එකට ඌව දැම්මා නම් middle order එක strong කරන්න තිබ්බා.
  17. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    anchor roll එක ගහනවා කියන්නේ හයියෙන් ගහන්න ගිහිල්ලා අවුට් වෙන එකවත්,බෝල් කන එකවත් නෙමේනේ බන්.ඊයේ මැච් එක අල්ලන් ගියේ දික්වැල්ලයා නේ
  18. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල්ට වඩා නම් fuck හරි ගහනවා

    No contents