1. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    චන්දිමාල්ට ලක් එක තියෙනවා මචන්.ඊයේ ටීම් එකේ වෙනදට වැඩිය වෙනසක් මම දැක්කා.ටීම් එකේ උන් ඒකා වගේ හිටියා.වෙනදට වැඩිය උවමනාවෙන් සෙල්ලං කලා.නායකයෙක් කියන්නේ ඒකයි මචන්.
  2. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මම නම් ධනංජයවයි,කුසල් මෙන්ඩිස්වයි t20 ගස්සනවට විරුද්ධයි.T20 captancy එක දෙන්න ඕනේ දසුන් ශානකට හරි චාමර කපුගෙදරට හරි.චන්දිමාල් ගහන්නෙත් නෑනේ.ඌ හයියෙන් ගහන්න ගිහිල්ලා අවුට් වෙන්නේ.ඌ සංගා,මහේල වගේ classical බැට්ස්මන් කෙනෙක්.ඌ උගේ හැකියාවට සෙල්ලං කරන්න ඕනේ.හරියට දික්වැල්ල වගේ
  3. craabeysinghe

    ගැහැණු භාෂාව

    මටනම් ඔය මගුල් තේරෙන්නේ නෑ බන්.මම කැමති කෙලින් කතා කරන ජාතියේ කෙල්ලොන්ට
  4. craabeysinghe

    නරක_අම්මලා

    ඕක ඉතින් බලාපොරොත්තු වෙන්න වෙන දෙයක් බන්.එන්න එන්න සමාජය පිරිහෙනවා මිසක් හොද අතට හැරෙයි කියන එක හිතන්න අමාරුයි.ඕක තමයි කියන්නේ පාරේ එක්ක යන්න පුලුවන් ගෑනියෙක්ට වඩා ගෙදර තියලා යන්න පුලුවන් ජාතියේ ගෑනියෙක් හොයා ගන්න කියලා.අද කාලේ ඒ වගේ ගෑණු අඩුයි.
  5. craabeysinghe

    Niroshan Dickwella

    මම උගේ දැක්ක දෙයක් තමයි ඌ උගේ හැකියාවන් ගැන හොදට දන්න එකෙක්.ඌ සෙල්ලං කරන්නේ ඒ හැකියාවන් හදුනාගෙන.ඌ මෝඩයෙක් වගේ හයියෙන් ගහන්න යන්නේ නෑ.classic shot වලින් තමයි ලකුනු ගන්නේ.
  6. craabeysinghe

    අනේ කුරුස මැතිව්ස් නැතිව දෙවියෝ සප් එක දු&#350

    ආගම වැඩක් නෑ මචන්.වටින්නේ talent එක.නමුත් ආගම හෝ ජාතිය නිසා playersලව අයින් කරනවා නම් ඒක වැරදියි:oo::oo:
  7. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    සිරාවට බන්.මම අද highlights බලන කොටයි මේක මීටර් උනේ:rofl:
  8. craabeysinghe

    උපුල් තරංග ඔයා

    No any other choices bro
  9. craabeysinghe

    Sex Karanna Aluth Kramayak

    kazzan :D
  10. craabeysinghe

    clothes iron

    අයන් එකක් අද ගත්තා මචන්.panasonic එකක් damro එකෙන්.උදව් කරපු අයට ස්තූතියි.
  11. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    මේ කතාවේ ඇත්තකුත් තියෙන්න පුලුවන්.හැබැයි එහෙම නම් මැතිව්ස් කියන්නේ නායකත්වයට සුදුසු පුද්ගලයෙක් නෙමේ.:no:
  12. craabeysinghe

    පර ස්ත්‍රී සේවනය

    You have given out too much Reputation in the last 24 hours, try again later. rep denna be machan.nethnam ubata rep deela:yes:
  13. craabeysinghe

    පර ස්ත්‍රී සේවනය

    :baffled::baffled::baffled:
  14. craabeysinghe

    පර ස්ත්‍රී සේවනය

    :rofl::rofl::rofl::rofl:
  15. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    Add Gautam Gambier and Yovraj Singh to that list.Sometimes you have to take hard decisions for the sake of team
  16. craabeysinghe

    |||෴⚾ Sri Lanka tour of South Africa, 2016-17 ⚾෴||| [3 Tests/3 T20Is/5 ODIs]

    උබේ කතාවට එකගයි මචන්
  17. craabeysinghe

    OFFICE කෙල්ල-3

    පඩි මදි උනත් මොකෝ බන් පොරක් ගහන් ඉන්න තියෙනවා නම්
  18. craabeysinghe

    OFFICE කෙල්ල-3

    :rofl::rofl::rofl: :yes::yes:

    No contents