මට පේන විදියට GP25 එකට වඩා GP 24 එක හොදයි.
red bull monza floor upgrade එක season එකේ මුලින් ගෙනාවනම්, F1 වලත් බලන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. It's lights out and away we go.... max verstappen wins.....ඕක අහන්න වෙන්නේ අව්රුද්ද පුරාම
------ Post added on 1759299707