නීතීඥවරියක් ලෙස පෙනී සිටි හිරුණිකාගේ බොර
පසුගියදා දෙමටගොඩදී තරුණයෙකු පැහැරගත් හිරුණිකා ප්රේමචන්ද්ර තමා නීතීඥවරියකැයි පෙන්වා ජනතාව මුළා කිරීම පිළිබඳ සත්ය තොරතුරු සියල්ල මේ වනවිට හෙළිවී තිබේ. පසුගිය මැතිවරණ ව්යාපාරයේ ප්රචාරන කටයුතුවලදී පවා හිරුණිකා මෙම නීතීඥ පදවිය තමාගේ නම ඉදිරියේ යොදා ගෙන...