අපරාධකරුවන්ගේ "භය"
"බය" ගැන කියා 2020 දී ගෝටාබය නවත්තන්නට බැරිය...
2015 ජනාධිපතිවරනයෙන් පස්සේ රට කොහොමත් තිබ්බේ අයාලේ යන තැනකය. මහින්ද මහත්තයාටත් වඩා ඔහු වටා උන් වන්දිභට්ටයන්ගේ විකාරරූපී රංගනයන්ගෙන් හෙම්බත් වී සිටි මිනිස්සු යහපාලනය නම් විනීත බලාපොරොත්තුවක් ඉටු කරගන්නට ජන්දය දුන්නේ ඒ ගැන වගේ...