පිල්ලෙයාන් /කරුනාම්මන් ගැන තේරුම් ගන්න බැරි තරම් මන්ද බුද්ධිකයිද බන් උබල ?උන් වෙනම රාජ්යක් කියන අදහසෙන් අයින් වෙලා උන්ගේ සංවිධානේ අතැරලා ලංකාවේ රජයට සහයෝගය දෙන්න එන උන් ,එහෙම ප්රජාතන්ත්රවාදී ප්රවාහයට එන එකම හොද දෙයක් නෙවෙයිද ? , දෙමල සන්ධානේ උන් ප්රජතන්ත්රවාදී ප්රවහේ ඉදල බෙදුම්වාදී අදහස...