1. *danushka*

    coollifestyle4u ගේ පෑටිකිරිය

    උඹ මේ බන කතා කරනවා එයේ මම කුටි නොකා බේරුනේ මාර ගේමක් දීල..ඉස්සර හිටපු උන් නමෙයි බන් දැන් මේකෙ ඉන්නේ..දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්න ඒක තමා ඉතුරු...බලපන් GT කොම්මෙන්ට් එකක් දාල තියෙනවා.මම ඊයේ කිව්වෙත් ඕකට සමාන දෙයක් තමයි ,,අන්තිමට මම නරක මිනිහ උනා...:confused::confused:
  2. *danushka*

    coollifestyle4u ගේ පෑටිකිරිය

    ඇයි අහන්නේ උඹ කියන්නෙ ගහමරාගමු කියල කියන්න කියලද ?? මොන මගුලක් ද බන් මේ,,කොයි දෙකත් සීමාවක් තියෙන්න එපැයි..:D:D
  3. *danushka*

    coollifestyle4u ගේ පෑටිකිරිය

    මචන්ලා දැන් මේ කතාව ඊයේ ඉඳන් එක එක පොස්ට් වලින් කතා කලානේ,දැන් මේක ඇත ඇරලා දාමු බන්.බලපල්ලා වෙන සයිට් වල උන් පුකෙනුත් හිනා වෙනවා ඇති එළකිරි එකේ උන් කොයි වෙලෙත් මර ගන්නවා කියල...:no::no:
  4. *danushka*

    Help

    machan temporary files clean karala baluwada ?
  5. *danushka*

    Eset Attention!!!

    machan me tool eka install karanna wade ewarai..key eka black list una gaman eken aluith key ekak auto hoyala danawa.apita karanna kisi deyak na.:):) http://www.mediafire.com/?v5aazz7dpd1oaak
  6. *danushka*

    how do you exchange alert pay money to paypal

    danna tharamin nam na,,
  7. *danushka*

    how do you exchange alert pay money to paypal

    machan mama me yaluwagen thama marukara ganne.habai podi commission ekak gannawa.oya kamakthi nam katha karala balanna..:D:D http://www.facebook.com/Hathsha.Kanshana
  8. *danushka*

    Beauty of sexy???

    :yes::yes:
  9. *danushka*

    SRS Audio Essentials...!!!

    එල ගැජමන්ට් ඒක වගේ තැන්ක්ස් හොදේ...:D:D
  10. *danushka*

    ai mchan ape criocket team ekata mehema wune

    machan balapan ko team eka diha.mehema team ekak match ekak dinuwa kiwwoth thama pudume.
  11. *danushka*

    Beauty of sexy???

    okkoma reply balanna kammali.umba post kale nude pic ekak da ?? fb eke thibba nam ehema wennath bane.anika aya a pic eka anith aya balanawata akamathi nam FB dai da ???
  12. *danushka*

    Gayesha Perera New

    nice.
  13. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මචන්ල උඹල මාත් එක්ක රණ්ඩු කරන්න එපා මම මට හිතුන ඒක තමා කිව්වේ..උඹ සේරම මාව කන්න හදන්නේ බන් මම උගේ වැරදි වලට මාත් සම්බන්දයි වගේනේ..lucky_lakshitha, anrdeknyke ,මල්ලිලා වැරදියට තේරුම ගන්න එපා,,මම ඇත්තමා ගොඩක් අය ගැන දන්නෙ නෑ..උඹල මට ඒක නිසා ඒක එක ලේබල් ගහන්න එපා.සුරංගය මම ගැන දන්නවා මොකද අපි එදා...
  14. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මම එයා ගැන දන්නෙ එයා එළකිරි එකේ ලිපි පල කරන කෙනෙක් විදියට.ඉතින් ඒ ලිපි වල මට වරදක් පෙන්නේ නෑ..පවුද්ගලික එයාගේ වැරදි ඇති..ඒත් ඒවා ගැන නම් දන්නෙ නෑ..[/SIZE]
  15. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    අම්ම මල්ලිය චන්ඩියෙක් පාටයි..ඔයාගේ ඇත්ත හැටි බයංකාරද?? මට ගහයිවත්ද මන්ද නෙට් කේබල් ඒක දිගේ ඇවිත් ...:rofl::rofl:
  16. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මේකයි මචන් මම එහෙම ලොකු දේවල් නම් මෙයා ගැන දන්නෙ නෑ..ඒත් යටි අරමුණු හිතේ තියාගෙන උඩින් හොදට ඉන්න අයගෙන් නම් පරිස්සම් වෙන්න ඕන..:D:D
  17. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මචන් ඒ වැඩේදී මාත් 100% ඔයාලත් එක්ක එකගයි.පොරගේ අයිය කෙල්ලට ඇත්තටම ආදරේ කල නම් කවදාවත් කෙල්ලව බලෙන් ආගමට ගන්නේ නෑ..මුස්ලින් ආගමේ හා අපේ ආගමේ ලොකු වෙනස් කම් තියෙනවා..අපේ දේවල් අපිට හරි.එයාගේ දේවල් එයට හරි..ඔය දෙක කවදාවත් හරියන දෙකක් නෙමෙයි මචන්..:):)
  18. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    ඇයි බෝල මාව එපා වෙන්නේ.මම මොනාද කලේ..:rolleyes::rolleyes:
  19. *danushka*

    කෙල්ලව~මීට්_වෙන~දවස

    මල්ලි වාද කරනවා නම් ඒ විදියට වරෙන් මට ලොකු ටෝක් නම් හරියන්නේ නෑ..මම කතා කලේ මේ පොස්ට් එකට ඇත්තටම උනා දේ..එහෙම නැතුව ඌ කරන කියන හැම දේම හරි කියන එක නෙමෙයි..මේ පොස්ට් එකෙන් එයා කියල තියෙන්නෙ තමන් ගැන නේ බන්.කාටවත් එයා කියල නෑනේ එයා කරපු දේවල් කරන්න කියල..අනික බන් ඕන කෙනෙකුට තමන් කැමති දෙයක් කියන්න...

    No contents