දැන් මහින්ද ලොක්ක මෙයාව ගත්තේ එයාගේ ගොඩ වැඩි කරගෙන තුනෙන් දෙකක් බලය අරගෙන එයාගේ ව්යවස්තාවල් ටික සම්මත කරන්න.එහෙම නැතුව මෙයාට කියල රට හදාගන්න නමෙයි..එයා බොහොම ලස්සනට එක කර ගත්ත.දැන් එජාපේ කට්ටියගේ බලාපොරොත්තුව වෙන්නේ මෙයාට කියල මොකක් කරගන්නද දන්නෙ නෑ නේද ????