හිතෙන හිතෙන විදිහට metro lines හදන්න බැහැ බන්. හොදම උදාහරණය delhi සහ mumbai. දැන් ඉන්දියාවේ jaipur වලත් අලුතින් metro line එකක් තියෙනවා.
LRT, MRT, mono rail මේ ඔක්කොටම ලොකු වියදමක් යනවා. හිතාගන්න බැරි තරම් වියදමක්. underground හදනවනම් එකට ලොකු contructions වියදම් යනවා අවුරුදු ගානක් යනවා. on the...