දන්නා දෙයක් කියවපන් මචන්.
WU වල sender ගේ ලිමිට් එක 10,000 USD or equivalent in domestic currency. WU පාවිච්චි කරලා තියෙන්නේ උඹ විතරක් නෙවෙයි.
50,000 යවන්න නම් bank wire කරන්න. banks වලින් oita වඩා ලොකු transactions වෙනවා ඕනේ තරම්.
Bank එකට KYC form එකක් ෆfill කරලා දෙන්න වෙයි. බැංකුවෙන්...