1. handley

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    yako asuri kalayak gewanna puluwan, fuel, medicine wage dewal wat tibila, me ponna anduwata ekat be
  2. handley

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    ehema unoth india wata wat yanna plane tiyeida, nettam itin lap ekat aran dingi boat ekaka tama yanna wenne
  3. handley

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    arbude iwara wenne ne ponnayo, but arbudeta wisadumak wat hoyanna patan ganna puluwan , me hukannala tamat hariyata IMF eken help illa la ne, keri ballo
  4. handley

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    More like end of us, unta billion ganan salli ratin pitata adala, genu daruwo already left, unta paninna ona welawaka puluwan, apitai kela wenne ban
  5. handley

    මොකක්ද හුත්* වෙන්න යන්නේ

    යකො, ඉස්පිරිතාල වල බෙහෙතුත් නැ, දැනට යන්තම් කන්න බොන්න විතරයි තියෙන්නෙ, එකටත් කෙල වෙනකම්ද බලන් ඉන්නෙ, මුන්ව පන්නන්න ඔන ඉක්මනින්ම බන්, ඉන්නේ කොයිතරම් කෙල වෙලාද කියල තාම තෙරෙන් නැහැ අපිට
  6. handley

    කොළඹට මිලියනයක්

    heta aniddata kanna bonna beheth netuwa merenna wenne ban munwa ilaga satiye deke elewwe nettam
  7. handley

    ඇයි බන් වාහන මිළ අඩු වෙන්නැත්තෙ?

    rent ganan dekkada, laksa 2ta 3ta monthly danne vezel,premio wage ewa, prius aqua 150k+ asset wenne nedda ban tax gewala gini ganan dilane ganne, hoda running car ekak dollar 2000 ta 3000 ta ganna mehe nane, ------ Post added on 1649337720
  8. handley

    wise or payoneer?

    Yes mage wise money return una Boc branch eka change karata passé , had to edit bank details on wise
  9. handley

    "NZ PM Jacinda Ardern speaks about Sri Lanka crisis"

    Owa kiyala wedak ne milk powder Tikak wat ewapanko
  10. handley

    Some good news coming.stay tuned

    una hemadam res wela discuss karanne minissu rawattala power eka stay wenne kohomada kiyala , resign wena labbak ne, we must chase them out
  11. handley

    දිනක්ශි බේබි

    game gahannet fit ekata tama itin
  12. handley

    Elakiri.com gon ponnayo

    true shit,
  13. handley

    බලපන් මේ කොටියා හින්ට් අරින්නේ අපේ කළුතර මිනිපහනට නේද 😡😡😡

    Doctor la ugath buddimath neda? Eth unta wada epa karapu kuhaka jatiyk innawa da , Anuradhapura gowiyo hodai unta wada
  14. handley

    උද්ඝෝශන කරන පොත්ත සුදු උන්

    pre schooler kenek liyapu ekak wage :lol:
  15. handley

    උද්ඝෝශන කරන පොත්ත සුදු උන්

    moka eliyata bessat apita mokada ban , goal is to get rajapaksa out, un eliyata behala dance karat paare riwwat apita adala ne,

    No contents