1. SanjayaDX8

    migaramk is Single....!!!

    Happy birthday migara buddy
  2. SanjayaDX8

    මෙය ඔබේ කතාවයි...

    මම ඉස්කෝලේ යන කාලේ ගැහැණු ළමයෙක් කැමැත්තෙන් හිටියා. මම ඉතින් එය එක්ක ටිකෙන් ටික යාලු උනා.....
  3. SanjayaDX8

    ela kollek SSS 4 eke

    aye superstar ekak lankave yanavada banz?
  4. SanjayaDX8

    ලොකු help එකක් ඕනා

    යාලුවනේ ඊයේ ඉදන් මගේ Gmail account access කරන්න බැහැ.password එක accept කරන්නේ නැහැ. password reset massege එක එන්නෙත් නැහැ. security quations එක accept කරන්නේ නැහැ. මම මොකද කරන්නේ? මගේ අනිත් account ඔක්කොම link වල තියන්නේ මේ gmail එකට. මේක නැති උනොත් මම ඉවරයි.
  5. SanjayaDX8

    Maxxa FM ekak

    Machoo Uba enna SL vala nada? Ok SL valata vada karanava nada?
  6. SanjayaDX8

    Maxxa FM ekak

    Ela Ela machoo.. Ahala comment ekak danna!!
  7. SanjayaDX8

    Maxxa FM ekak

    http://www.capitalfm.com අපි UK වල අහන FM එක තම මේක. Elakiri යාලුවෝ එක්ක බෙදාගන්න හිතුවා. අලුත්ම songs මේක යනවා. අහල බලන්න. comments දාන්න
  8. SanjayaDX8

    IDM Block වෙලාද??මෙන්න විසඳුම

    Kaspersky ekan virus ekak kiyala detect karanavanee.!!
  9. SanjayaDX8

    ලංකාවේ කෙල්ලො

    Ma girl ge name eka mokakda?
  10. SanjayaDX8

    ~~~Software Help Desk [Request Your Softwares Here]~~~

    Internet access Internet access limit karanna puluvan software ekak dannako!!
  11. SanjayaDX8

    cool ebay gadgets..

    Ela Ela ebay ekan badu gannakam api ma thread ekath ekka ennava!!!!
  12. SanjayaDX8

    cool ebay gadgets..

    එකනේ බන්s කොහෙද යන්නේ මල්ලේ පොල් වගේ තම comments එන්නේ. උබලා විතරයි හරියට post එක කියවල තියන්නේ.
  13. SanjayaDX8

    cool ebay gadgets..

  14. SanjayaDX8

    cool ebay gadgets..

    First Order Onna mama Ebay ekan 1st time LED watch ekak gaththa. Watch eka nam quality. UK valata enna 2-3 weeks vage giya. £ 4.86 cost una.
  15. SanjayaDX8

    Memories of our childhood

    Really I got remember my childhood
  16. SanjayaDX8

    Aluth awurudde rata yanna....udawwak karanna pleeeease......

    mama nam hamathanama balala. Petta valin gaththa eka labai. Quality ekath awlak naha.
  17. SanjayaDX8

    2010 වසර....... ගැන ටිකක් කථා කරමු.

    ගිය අවුරුද්දේ තමයි මට වැඩිපුරම දුකක් දැනුනේ මොකද මට ලංකාව දාලා වෙනත් රටකට එන්න උනා. එත් ම අවුරුද්දේ අවසානයේ මම ලංකාවට යන්න බලාපොරොත්තු වෙනවා
  18. SanjayaDX8

    ඔයාලගේ මොලේ size එක post කරන්න

    ඔන්න හා හා පුරා කියල මගේ brain එක size එක දැම්මා
  19. SanjayaDX8

    ඔයාලගේ මොලේ size එක post කරන්න

    ඔයාලගේ මොලේ size එක post කරන්න facebook එකේ තියනවා game එකක් Brain Buddy කියල එකෙන් පුළුවන් ඔයාලගේ මොලේ size එක බලාගන්න මෙන්න link එක ගිහිල්ල play කරලා size එක මෙතන දාන්න http://www.facebook.com/BrainBuddies අපි බලමු Elakiri.com එකේ ඉන්න ලොකුම මොළ කාරයා කව්ද කියලා

    No contents