උබ අරන් අවුරුදු 3 උනාට මම අරන් අවුරුදු 9ක් විතර.. ගත්තේ 2005 දි
කුණ්ඩවාලේ කැඩෙනවා ඉවරයක් නෑ. කොච්චර කිව්වත් එන්නේ නෑ.. හැම සැරේම මාසයක් විතර කැඩිලා තියන හදන්න එන්නේ නැතුව.. මම ලංකාවෙන් ගියාට පස්සේ තම මල විකසිත උනේ.. ඔය මගුල වැඩකරනවට වඩා කැඩිලා. අන්තිමට අම්මගෙන් සල්ලිත් අරගෙන බැටරි දැම්ම කියල...