Lankabell ගන්න එපෝ
ලෝක හොරු
කැඩුනොතින් මා ස ගානකට එන්නේ නෑ හදන්න. ඊට පස්සේ සල්ලි ඉල්ලනවා හදන්න.. අයියෝ අමු චාටර්..
එඋනාට බිල නම් එනවා හරි වෙලාවට.. කස්ටමර් සර්විස් එක හරිම rude.. උන් පටන්ගන්නේ legal points වලින්. මේලෝකේ වැඩක් නෑ ..
SLT එකෙත් rude තමා එත් service එක ෆ්රී..ඉක්මනට එනවා...