Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?
මවුස් එක තියල බැලුවද? එහෙනම් වරෙන් දැන් ඇතුලට.... මහනුවර ඉන්න කම්බම හොරෙක් ගැනයි මේ කියන්න යන්නේ...
මචන්ලා මහනුවර ඩී. එස්. සේනානායක වීදියේ අංක 108 කියන ස්ථානයේ පිහිටා තිබෙන ඉන්ෆිනිටි ආර්කේඩ් කියන ආයතනය ගැනයි මේ කියන්න හදන්නේ.
ලොවෙත් නැති ලොවි ගහෙත් නැති...