භාන්ඩ පිටරට යවන වියාපාර නම් දැන්කාලේ සරැවට කරන්න පුලුවන්. කුලුබඩු,විසිතුරැ දේවල් වලට ලොකු ඉල්ලුමක් පිටරට වල තියෙනවා. මැදපෙරදිග, ජපානය වගේ රටවල් වගේම යුරෝපීය රටවල් වල මේක් සාර්ථකව කරන්න පුලුවන්. පොඩි මුදලකින් කරන්න පුලුවන් වුනත් ඒ බඩු යවන රටවල් වල තමන්ගේ විශ්වාසවන්ත හිතවතෙක් ඉන්නවානම් ඉතාම...