1. Champ HB

    පාස්ට් පේපර්ස්

    බම්ප්
  2. Champ HB

    Sri Lanka - Ice Cream

    හයිලන්ඩ් එකේ cofee එක මාර රසයි
  3. Champ HB

    ලබන අවුරුද්දේ මුල චන්දෙ තියෙනවා....

    මෙහෙමත් හරකෙක්....ලැජ්ජ නැතුව ආයෙත් දෙනවලු..🤣🤣🤣
  4. Champ HB

    Nipun Furniture & Electronics

    Congrats bro.....😍😍😍
  5. Champ HB

    බුදුන් සහ Roswell

    ඒ උනාට කලිනුත් 27 පාරක් ඔය චක්‍රය කැඩිලා තියෙනවනෙ😐😐😐
  6. Champ HB

    රඹුටන් කාලේ රඹුටන් ඉතිහාසය ගැන...

    Interesting ටිකක් බැලුවා ඉතුරු ටික පස්සෙ බලනවා
  7. Champ HB

    පැතුම් කියවන පොත මොකක්ද

    ඕකෙ පොත් තුනක් තියෙනවා.. 1. Sapiens 2. Homo duos 3. 21 lessons for the 21 century ලියලා තියෙන්නෙ Prof. යුවාල් නොවා හරාරි. මෙයා වැඩ කරන්නෙ ජෙරුසෙලමෙ හීබෲ විශ්වවිදයාලයේ.. පට්ටම පොත් සෙට් එකක්...පුලුවන්නම් හොයන් කියවන්න...Pdf තියෙනවා නෙට් එකේ. සිංහල පරිවර්තන දෙකක් දැක්කා. ඒවා නම් කොහොමද දන්නෙ...
  8. Champ HB

    The Biggest Animal On the Earth

    සත්වයා නෙවෙයි සත්ත්වයා
  9. Champ HB

    රටින් පොත් ගෙන්වීම

    Bookdepository එකේ මට ඕන ටික නෑ..මම හොයන්නෙ subject related පොත් ටිකක්....Amazon and Abebooks දෙකේ තමා තියෙන්නෙ බඩු..පොත් ටික හදිස්සි....ඒකයි සීන් එක Shipping වලට බර ගානක් යන එක තමා කේස් 😣😣
  10. Champ HB

    කිචන් සිසර්

    බම්ප්
  11. Champ HB

    ලොවීනා ලැවීනියා

    ඇත්තලු නේ....ඔය කතාව මම කොහෙන් හරි කියෙව්වා මතකයි වගේ
  12. Champ HB

    Hot කොතලාවල මොඩලින්

    ටී ශර්ට් එකක් උනත් හොද රෙද්දකින් මහන්න ඕනෙ....නැත්නම් ඇතුල පේනවා.....😏😏
  13. Champ HB

    කුරුඳුවත්තෙ අතුරු කතාවක් (SANNA පන්නයේ කතා වස්තුවක්)

    ඔන්න ඔහොමයි උනා කියන්නෙ.....සමහර දේවල් නම් දැන් කාලෙ කියලත් වෙනසක් නෑ හැබැයි..
  14. Champ HB

    ලේකම් තුමිය

    😐😐😐
  15. Champ HB

    රටින් පොත් ගෙන්වීම

    Thank you very much මචංලා...😍😍😍

    No contents