රටින් පොත් ගෙන්වීම

coolioWiZ

Well-known member
  • Jul 19, 2007
    1,396
    31
    48
    alpha canis majoris

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,753
    4,825
    113
    මම indian පොත් වගයක් ඔර්ඩර් කරලා පට්ට කට්ටක් කෑවා බන්. උන්ට whatsapp ගහල ගහල එපා වෙලා අන්තිමට call කර කර බැලුව. tracking update උනෙත් නෑ හරියට. හෙන කට්ටක් කාල පොත් ටික ගත්ත.
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ

    https://www.bookdepository.com/
    https://blackwells.co.uk/bookshop/home
    මේ site දෙකේ බලන්න. Amazon වලට වඩා cost එක අඩුයි.

    betterworldbooks.com ekath hodai.

    try book depository

    මම indian පොත් වගයක් ඔර්ඩර් කරලා පට්ට කට්ටක් කෑවා බන්. උන්ට whatsapp ගහල ගහල එපා වෙලා අන්තිමට call කර කර බැලුව. tracking update උනෙත් නෑ හරියට. හෙන කට්ටක් කාල පොත් ටික ගත්ත.
    Thank you very much මචංලා...😍😍😍
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,745
    2,787
    113
    මම indian පොත් වගයක් ඔර්ඩර් කරලා පට්ට කට්ටක් කෑවා බන්. උන්ට whatsapp ගහල ගහල එපා වෙලා අන්තිමට call කර කර බැලුව. tracking update උනෙත් නෑ හරියට. හෙන කට්ටක් කාල පොත් ටික ගත්ත.
    https://www.bookdepository.com/
    mama ganne meken. ganath adui. sathi 2n wage poth enawa. covid case walata passe nam poth gennuwe nehe. dan kohomada danne nehe shpping ehema.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ

    betterworldbooks.com ekath hodai.
    අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ
    ------ Post added on Jul 14, 2021 at 8:09 PM
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ

    අඩෝ එල මචන්. මම මේ site දැනන් හිටියේ නැහැ
    ------ Post added on Jul 14, 2021 at 8:09 PM
    COVID වලට කලින් ගොඩක් පොත් ගත්ත මේකෙන්, Very Reliable Book Store එකක්. COVID නිසා මේ දවස් වල නම් කොහොමද දන්නෙ නෑ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,937
    1
    12,243
    113
    අදාළ නෑ නේ
    • Like
    Reactions: Champ HB

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,527
    113
    මට ඕනෙ පොත් ටිකක් තියෙනවා...ඒවා ලංකාවෙ නෑ....Amazon එකෙන් ඕඩර් කරොත් මේ දවස් වල ගෙන්න ගන්න පුලුවන්ද???
    Try the Book Depository. Great prices and fast shipping from UK. I ordered from it many times
     
    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    Bookdepository එකේ මට ඕන ටික නෑ..මම හොයන්නෙ subject related පොත් ටිකක්....Amazon and Abebooks දෙකේ තමා තියෙන්නෙ බඩු..පොත් ටික හදිස්සි....ඒකයි සීන් එක
    Shipping වලට බර ගානක් යන එක තමා කේස් 😣😣
     
    • Like
    Reactions: Identity and kinkon

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    Bookdepository එකේ මට ඕන ටික නෑ..මම හොයන්නෙ subject related පොත් ටිකක්....Amazon and Abebooks දෙකේ තමා තියෙන්නෙ බඩු..පොත් ටික හදිස්සි....ඒකයි සීන් එක
    Shipping වලට බර ගානක් යන එක තමා කේස් 😣😣
    reship service ekak wage use karala baluwoth moko mchan