1. gama22

    නයනතාරා - Clicks from India 🦋💖🙂💖

    ඔය ගිරා නහය තියෙනවා නේද.................... නැන්දම්මා ලෙෆ්ට්......
  2. gama22

    අපේ ගමට අද හාල් අවුරුදු

    මන්ත්‍රීවරුන්ට කෝටි දෙකයි. මහජනතාවට හාල් කිලෝ 20 කෝටි දෙක වගේද හාල් කිලෝ 20
  3. gama22

    Foxhill Accident Live Photos!!!!

    වෙලාව තමයි බන් මිමිනිස්සුන්ගේ කරුමේ තමා . රටට මෙච්චර හානියක් කරපු උන් යහතින් වැජඹෙනවා.
  4. gama22

    බඩු පස්සෙ යන

    ඒ තොට අනන බනිනවා අම්මා ඇදේ චූ දාලා කියපන් උබ අස්කරන්නම් කියලා නැත්තන් චූ නොවෙන බව අම්මට තේරේවි
  5. gama22

    ‘මාලිමාව මං බලන්නම්..’ ජනපති ආණ්ඩුවේ මන්ත‍්‍රීලාට කියලා…

    අඩේ රනිලා අනුරගේ පෝස්ටරයක් බලන් අත් ට්‍රැක්ටරයක් පදින්නද යන්නේ? 🤔 ------ Post added on 1713636458
  6. gama22

    මේ බූරුවාට කවුරු හරි බොරු stats දීලා අ‍ාතල් ගන්නවද බං? 🤔 නැත්තම් මූ 8 වසරෙ ගණන් බැරි මන්ද බුද්ධිකයෙක්ද? 🤔

    ඕකත් මේකා අරම ගැහුවා මහෙම වැනුවා කියලා දාන ටෝක් වගේම තමා. ඕවා ගනන් ගන්න එපා බන් ඕකගේ ගැටි කිකිළි බිත්තර දැම්මා වගේ තමා
  7. gama22

    ඊබ්‍රාහිම් ජාතික ලැයිස්තුවට දාපු කාලෙ එහෙම නෑ.. පුතාලා පුපුරවාගත්තේ පස්සේ

    හිත බිදුනා..... මේ පාර රන් සමනලයාට ජන්දේ.... කියලා කියයි කියලා හිතුනා නේ . මුගේ දවසේ කුලිය ලබා ගන්න උදව්වක් කරන් යන්න සගෝ....
  8. gama22

    ලංකාවේ සහනාධාර දෙනවා වැඩි? නෑ එහෙම නැහැ . මාලිමාවේ අපි සහනාධාර මීට වැඩිය දෙනවා

    ඇට නමයටත් දුන්නා නේද? දැන් රන්සමනලයා උපතින්ම පුක්සන් නේ.
  9. gama22

    මෙච්චර දීලත් රනිල් පැරදුණොත් වහ කන්න වෙන්නේ 😄

    මුන් ගනන් හදලා තියෙන්නේ ඔය අස්වැසුමයි , ඉඩම් ඔප්පු සීන් එකෙන් ලක්ෂ 48-50 ජන්දේ මුන්ට සෙට් වෙයි කියලා. මුන්ගේ අනුමානෙත් වැරදි නෑ ලේසියෙන්ම අල්ලන්න පුලුවන් ඔය පංතිය. ඇට නම ලක්ෂෙකුත් හිටියනේ...
  10. gama22

    ලංකාවේ සහනාධාර දෙනවා වැඩි? නෑ එහෙම නැහැ . මාලිමාවේ අපි සහනාධාර මීට වැඩිය දෙනවා

    අවරුදු සරු නැද්ද බන් . කුලියට ලිව්වට උබලා අල ලූණු වලින් එහෙම කොබෙයියාගේ ජන්ද වියදම් වලට ආදාර දීලා තියෙනව බෝනස් නැද්ද මේ පාර.
  11. gama22

    ආයේ අරය මෙයා වැඩක් නැහැ. මෙයා තමයි ඕනේ

    රන් සමනල් මැතිදු පැලැන්තිය ගලවා ගන්න උඩින්ම පත් කර යවමු. Wikiranayage බඩ කට පුරවමු.
  12. gama22

    රනිල්ගෙ ටේලර් ජෙප්පෙක් 😄

    ඇයි බන් කුට්ටම කකුලේ වදිනකොටනේ මූට ආතල් ගෑණියක දැක්කට නගින්නේ නැහැ නේ. ඔහොම ගිහින් තමා බටලන්දේ කොල්ලන්ට කෙල්ලන්ට දොබෙන් යන්න දුන්නේ. ------ Post added on 1712247157
  13. gama22

    රටක ගුරු වෘත්තියට ගිය කලක්

    දැන් ගොඩක් ගුරුවරුන් ඉස්කෝලෙන් පිට වෙන වෙලාවට ඉස්කෝලේ ගෙදර ගේන්නෑ. ඒක තියලා එන්නේ. දැන් ඕකේ ඉන්න කාන්තාව ගුරුවරියක් කියලා කොහොමද ඔප්පු කරන්නේ?
  14. gama22

    ගුඩ් මෝනිං පිටර් මචං අයි ඇම් සුනිල් හදුන්නෙත්ති🤩

    උදෑසන බඩට කෑමක් සදහා මොහුට පිහිට වෙන්න. සරනක් ඇවැසි සැමට පිහිට වීම දේව ගතියක්

    No contents