ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල්
ඉවතලන ප්ලාස්ටික් වලින් ඩීසල් සෑදීමේ ක්රමයක් මුල්වරට ජර්මනිය විසින් සොයාගෙන
ලැබ තිබෙන අතර සැක්සන් සමාගම විසින් මෙම සොයා ගැනීම කර ඇති අතර ඔවුන් විසින්
ප්ලාස්ටික් ඩීසල් බවට පත් කර හැකි යන්ත්රයක් නිපදවා ඇති අතර එය සම්පුර්ණයෙන්ම පරිසර හිතකාමී නිර්මාණය බවට ඔවුන්...