මන් පහුගිය ටිකේ දැන ගත්ත දෙයක් තමයි තමන් විඳින දුක ප්රශ්න ගැන දන්නේ තමුන් විතරයි කියන එක... එක එකා එක එක කොන වලින් බලාවි... ඇත්තටම උන් පව්..මන් දන්න කෙල්ලෙක් ඉන්නවා husband & wife දෙන්නම ගවන්මන්ට් වැඩ... ඒ උනාට සොච්චම් පඩි... හෙන ගේමක් දෙන්නේ...ඒ වගේ අයට 20kg දෙනවා කියන්නෙත් සහනයක් බං...අම්මා...