1. ozi

    කන්‍යා ,තුලා ,වෘෂ්චික,කුම්හ,මීන ආතල් නේද?

    පොඩ්ඩක් විස්තර කරලා කිව්වොත් පවුසි අයියේ?
  2. ozi

    ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින..!!

    ආසියානු ජාත්‍යන්තර විවාහක රූ රැජින..!! Source : Lankadeepa
  3. ozi

    ගල්විහාර ඔත් පිළිමයේ අප නොදුටු ආශ්චර්යය....

    ඔය පිලිමයේ එක් අතක් පලුදු වෙලා තියෙන්නේ එක දවසක් සුද්දෙක් ඔය පිලිමෙට වෙඩි තියලා..ඒක හින්දා තමයි ගල් පතුරක් ගැලවිලා තියෙන්නේ... හැබැයි ඒ සුද්දාට වෙඩි තියපු වේලේම පිටිපස්සෙන් අලියෙක් ඇවිල්ල ගහලා මැරුනලු... පිලිමේ ඉස්සරහා ගල්තලාවේ වෙඩි තියපු තැනත් කොටලා තියනවා
  4. ozi

    Vote for Sri Lanka! Let's make our country the 1st..

    Voted Several times machan..!!
  5. ozi

    Miss Universe Sri Lanka 2012

    Poll ekak damma nam hari
  6. ozi

    ~Chemistry~Physics~Biology~combined maths~

    Chamistry..Baddewithana sir handa tamai ithin Favorite une :D :D :D
  7. ozi

    -HoT Deepika Padukone at The Lifestyle Event-

    ammboooooooooooooooooooooooo
  8. ozi

    ගසක්_වූ_මිනිසා

    Rep 4+
  9. ozi

    ඩිමෝ බට්ටා

    bump tama
  10. ozi

    Jessica Simpson then & Now

    ayyo Salli
  11. ozi

    සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

    ඔය සිරසට කියන තරම් මහා Creativity එකක් නෑ බන්..ඔය සුපර්ස්ටා, ලක්ෂපති වගේ ප්‍රෝග්‍රෑම්ස් ඔක්කොම පිට රට කොපි..අනික් උන් ගොන්නු වගේ ආණ්ඩුවට කඩේ යද්දි මුන් කරන්නේ මුලින්ම පිට රට එව්වා කොපි කරලා පෙන්නනවා.. වැඩිය ඕනේ නෑ සිරසේ නිව්ස් පටන් ගන්නකොට දාන තීම් එකත් BBC එකේ කොපියක්නේ..අනේ හුකේ..සිරසේ...
  12. ozi

    සිරස මෙ දින වල තවත් අාතල් වැඩක් කරමින් සිට&#35

    සිරස විහින්මයි පජාත උනේ බන්..දන් සිරස ප්‍රවෘත්ති කියන්නේ වැසිකිලි වලක් වගේ... අප්පිරියයි දකිනකොටත්... සිරස උන්ගේ වල උන්ම කපා ගත්තා...වෙලාවකට ස්වර්නවාහිනිය හොදයි කියල හිතෙනවා බන් සිරසේ නිව්ස් දකිද්දී..!!

    No contents