1. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    "Amber software" කියන්නේ මොකක්ද බං.ඒක ගැන ටිකක් කියපංකො....Thanx for reply.
  2. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    මචං මේකේ නැවිගේෂන් සිස්ටම් එක කොහොමද?මට ඒකයි විශේෂයෙන්ම ඕනේ.
  3. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    රැම් එක වැඩි උනොත් ෆෝන් එකේ ගානත් නගිනවානේ....එච්චරම ෆෝන් එකකට යට කරන්න බෑ බං...
  4. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    එච්චර ගානක් යට කරන්න බෑ යාළුවා...ගානත් ටිකක් අඩු වෙන්න ඕනේ...
  5. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    ඇයි 512 මදිද බං????
  6. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    Thanx Yaluwa....
  7. ravinperera206

    NOKIA 500 VS NOKIA LUMIA 520

    මචංලා මම ෆෝන් එකක් ගන්න හිතාගෙන ඉන්නවා.මට ගොඩක්ම ඕනේ හොද Camera එකයි GPS Navigation System එකකුයි තියන ෆෝන් එකක්. මම NOKIA 500 එකයි NOKIA LUMIA 520 යන ෆෝන් දෙකට කැමතියි.ඒත් NOKIA 500 එක ටිකක් පරණයි.Symbian OS එකක් තියෙන්නේ.ඒත් LUMIA 520 නම් Windows phone 8 අළුත් OS එකක් තියෙන්නේ.internet එකේ...
  8. ravinperera206

    xperia help

    B U M P
  9. ravinperera206

    Car එක වළ දමයි

    මේකා වගේ ගොං රජෙක්...හික්ස්.
  10. ravinperera206

    රථගායට පිළියම් ....

    සුපිරියි .... දිගටම යං....ජයවේවා.!!!
  11. ravinperera206

    චන්ද රිසල්ට් බලලා මෙහෙම හිතුනා

    සුද්දා නීතියට.... දෙමලා ජාතියට.... සිංහලයා වාසියට.... කියලා කියමනක් තියනවානේ......
  12. ravinperera206

    ආදරනීය මල්ලියේ..

    කියමන් ටික නම් හරියටම හරි අයියේ...හැදෙන එකාට ඒ ටික මසුරන්....
  13. ravinperera206

    ජොහාන් ප්‍රනාන්දුගේ සතුටයි නිදහසයි...!!!

    දැන් නම් රටේ ගන්න දෙයක් ඉතුරු වෙලා නෑ.දේසපාලුවෝ රටේ ඔක්කොම සම්පත් කොල්ලා කනවා.කරන්න දෙයක් නෑ. අපේ මිනිස්සුමයි මේ ගෝතයින්ට ඡන්දෙ දෙන්නෙ...අපිට අන්තිමට ඉතුරු වෙන්නේ නිකන්ම නිකන් හිස් රටක් විතරයි..රටට යන කල දවස ගැන ඇත්තටම දුකයි.
  14. ravinperera206

    ලෝකයේ අසතුටුම රටවල් අතර ලංකාව පෙරමුනේ

    කෝහෝම වුනත් ලංකාවේ තමයි සතුටුදායකම ඇමති මන්ඩලයක් ඉන්න රටවල් වලින් ඉදිරියෙන්ම ඉන්නේඑකට කලින් list එක කෙසේ වෙතත් මේක නම් ඇත්තම ඇත්ත....හික්ස්....:no:
  15. ravinperera206

    Rail Hike Hatton To Thalawakelle

    සුපිරි ෆොටෝ ටිකක්.කැම් එක මොකක්ද බං? සිරා ඈ.....ජයවේවා....!!!
  16. ravinperera206

    ගිටාර් උදවු

    මම නම් කියන්නේ උඹ පංතියකට පලයන්.ටික දවසකට හරි.ඊට පස්සේ යු ටියුබ් වලින් ඉගන ගනින්. ටික කලක් ගහන කොට කණින් අහල ගහන්න ට්‍රයි කරපන්.ඒක ගොඩක්ම සාර්ථකයි. ජයවේවා.
  17. ravinperera206

    මහෙශ් ආරියරත්න ENGLISH CLASS

    සිරා මචං ... මම ගම්පහ තිබ්බ පංතියට ගියා.මට නම් හොදයි.සුපිරියටම කියලා දෙනවා. ප්‍රායෝගික භාවිතයට අවශ්‍ය ව්‍යාකරන තමයි ගොඩක්ම කරන්න.මටනම් සුපිරි.....
  18. ravinperera206

    SLIIT එකේ Degree කලාට Jobs තියෙයිද ?

    මචං මම SLIIT එකේ DEGREE එක කරලා ඉන්නේ. මම දන්න උන් ඔක්කොටම IT FIELD එකේ ජොබ් සෙට් වුනා.ජොබ් නැති උන් නම් නැ. මොකක් හරි ජොබක් සෙට් වුනා. කරනවා නම් කරන දේ හරියටම කරපන්.එතකොට කොහොමත් ජොබ් තියනවා. SE නැත්තං SQA හරි යන්න පුළුවන්. බය වෙන්න එපා. මේ FIELD එකේ ජොබ් තියනවා.DEGREE එක නැතුවත් ASSOCIATE...
  19. ravinperera206

    ජපන් යතුරුපැදි උදව්

    මචං මටත් TW200 එකකට ආසාවක් තියනවා.ඒකේ පාර්ට්ස් එහෙම ගණන්ද? Second hand market එක එහෙම කොහොමද?

    No contents