ඊට හපන් සමහර උන්ගේ තියෙන හෝන්. ගහපු ගමන් උඩ විසි වෙනවා.සමහර ඒවගේ වංගුවකදී හෝන් එක ඇහුනම හිතෙන්නේ ලොකු ලොරියක් එනවා කියලා.අපි අයිනටම කරහමයි දකින්නේ මේ රෝද තුනක්නේ කියලා......:baffled: පිටකොටුවේ ඉන්න ගොඩක් ත්රීවිල් අයියලා නම් බලු ඈ.... මනුස්ස කමක් ගෑවිලාවත් නෑ. සමහර අය නම් ඉන්නවා හොද උන්. ඒත්...