සිංහලු කියන්නේ හරිම කම්මැලි ජාතියක්නේ මහන්සි නොවී සල්ලි හම්බ කරන එක තමයි එකම පරමාර්තය
ඉතිං කෙලවිලා යනවා තියන සබ්බ සකලමනාවම
හැදිගෑවිලාම යනවා🙄
පස්සේ හිගානොකා හිගාකනවා
මේ පලවෙනි වතාවද.. නෑ නෑ😀
මේ ඇන්දෙන අන්තිම වතාව වෙයිද
නෑ.. නෑ කොහෙත්ම නෑ😜
තව තව ආකර්ශනීය ඒවා මග එනවා
😂😂🕺🕺😂😝
කාලය පිලිබද පොඩි...