ඉදින්, ජීවිතයේ සියලු කෙළි සෙල්ලම් හමාරකොට දිනෙක ඔබ ද එම්බාම් කාමරයකට ආ යුතුය. එන්නේ කුමන ආකාරයකටදැයි දන්නේ දෛවය පමණි. මෙතෙක් කළ යටිකූට්ටුකම්... අනුන්ට ගිනි දීම්... ලෝකය රැවටීම් හෝ අනුනට දුන් අනේකවිධ වධ හිංසා ජීවිතයට ගෙනාවේ කුමන ඵලයක් දැයි ඔබට සිතෙනු ඇත.
කළ හොඳ නොහොඳ පමණක් රැගෙන මෙලොවින්...