උදවුවක් ඕනේ මචන්ලා
මේක මචන් ජෝක් එකටවත් උබලට ආතල් එකට කියන කතාවක් නෙමෙයි. මට උදව්වක් දියන් මචන්ලා.මේක පටන් ගත්තේ ගිය මාසේ දවසක. අහම්බෙන් දැක්ක ඉස්කෝලේ යන කෙල්ලෙක් දැක්ක බස් හෝල්ට් එකේදී . මමත් ඉතින් එය දිහා බල බල හිටිය. කොහොමහරි මචන් මම එය පස්සේ ගිහින් නම්බෙර් එක දුන්න මචන්.එත් එය කෝල් කළේවත්...