මටත් ඔහොමයි බන්. එකෙක් වාඩි වෙන් නෑ මන් ගාවින්. කෙල්ලෙක් වාඩි උනත් පොඩ්ඩක් එහාට වෙලා වාඩි වෙන්නේ. මන් නම් කෙට්ටුයි බන්. ඒ නිසාද දන් නෑ. මන් දැන් කරන්නේ පිටිපස්සේ සිට් එකේ කොනක වාඩි වෙනවා. එතකොට අවුලක් නෑ. මට නම් හැබැයි ගානක් නෑ. මොකෙක්වත් නැතිකොට පාඩුවේ ආවහැකි...