ගොඩාක් අය මේ දවස්වල btc ගැන හරි උනන්දුයි නේ. එක ඉතින් එන්න එන්න උඩට යන ර්ක නේ වෙන්නෙ.
ගොඩාක් අය සල්ලි දිලා කොයින්ස් ගන්නවා හරිම අඩුයි නේ. (Btc අඩු උනත්)
ඔන්න ඒ අයට මං ගෙනවා සුපිරි gams සෙට් එකක් ඇන්ඩ්රොයිඩ් .. මෙක මට හම්බෙලා මිට මාස 6-7කට වඩා වැඩි. ගේම්ස් 3-4 තියෙනවා. එකම company එකකින් හදන...