ඔව් safe :yes: :yes:
හැක් වෙන්න පුලුවන් තමා ඒකට encrypt කල්ල upload කරපං එතකොට හැක් වුනත් අවුලක් නෑනෙ :) :)
portable hard වල හෝ cd dvd වලට වඩා නං safe :yes: :yes:
cd dvd portable hard කෙල වෙන්න කලිං කියන්නෑනෙ මං අහවල් දවසෙ කැඩෙනව බැකප් තියාගනිල්ල කියල :no: :no:
ඒත් google drive dropbox වගේ ඒව...