jon snow තේරුම් ගන්නව ramsey ගෙ හමුදාව එක්ක යුද්ද කල්ල දිනන්න බෑ කියල :yes: :yes:
ඉතිං උෟ රැම්සිට උන් දෙන්න විතරක් සටන් කරන සාධාරණ ද්වන්ධ සටනකට අභියෝග කරනව :yes: :yes:
රැම්සි අභියෝගය බාරගන්නව :yes: :yes:
දෙන්න එනව :yes: :yes:
සටන පටං ගන්න ජොන්, රැම්සිට ආචාර කරනව :yes: :yes:
රැම්සි ජොන්ට ආචාර...