1. KOTA NIHAL

    travel with wife මොකද උනේ

    kelala lamayekuth labuna danna vidiyataethnin thma prasna patn gatthe ehema ewage link ewaanko ------ Post added on 1749612840
  2. KOTA NIHAL

    ලංකාවේ, පොසොන් උත්සවය උදෙසා දන්සැල් 19000+

    ettha katawa.nikan gilinnna waru ganan innwa.kala lunch sheet wathura botha parata danawa.puja palanna ona okunge
  3. KOTA NIHAL

    ඩඩ්ලිගෙ මහා බත් දන්සල

    gon keriyota mokata nikan kanna denawada.nikan denawa nam polu parak hari ganna polime paya ganak innawa.gas 1k ganna,pol ganna giyama tama puke dewilla enne
  4. KOTA NIHAL

    මචන් ගෙදර Toilet වළ උතුරන එකට හොද විසදුමක් මොකද්ද ?

    sajith lokkawa contac karapan.set eka awith ahala pahala walawaluth diwen sudda karay ona nam vinada 15k yai
  5. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    Piissuda ban ape ganu kawadda deyaqk puluwan kiyala patan ganne.ehema beluwama me kella paqtta ban.ehema mahansi welath hina wela inna ekama madida bp ------ Post added on 1749570770 BP ------ Post added on 1751694990
  6. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    kuttama chappa karala eway ewa koranna giyoth
  7. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    BUMP වැදගත් දෙයක් ගැන ඇහුම එකෙක් නැහැ වැලක් ගැන ඇහුවනම් පෝලිමට එයි ------ Post added on 1749289269
  8. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    සිරාවට බන් මෙහෙම අය ලංකාවේ ඉන්නවා කියල අහන්නත් සතුටුයි
  9. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    නැත්නම් ඉතින් .යකෝ මම අඩි 30 විතර ලිං වලකට බැස්ස ඉනිමගක් දාල .විනාඩි 10ක් ඉන්න බැරි උනා .ගොඩට වෙව්ලලා අවේ චු ගිහින් .පතලකට බහිනවා කියන්නේ හිතන්නත් බැහැ ඔව් ඒ වීඩියෝ එක තමා මුලින්ම මම දැක්කේ ------ Post added on 1749283083 BP ------ Post added on 1749283875
  10. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    රත්නපුර පැත්තේ 1ක් වත් නැද්ද යකෝ මේකේ නදකින්
  11. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    අමුතු සිරියාවන්ත කමක් තියෙනවා කළු උනාට
  12. KOTA NIHAL

    රත්නපුර මැණික් කෙල්ල

    මෙන්න මෙයා තමය් .කාලෙකට කලින් මොණරා පත්රෙතත් විස්තරයක් ගියාලු බන් .ඒක හොයා ගන්න තිබුන නම් හරී

    No contents