අතිෂයින්ම 18+ ගලවන ඇඳුම සහ වැඩි වන හෙළුව
දන මන පිනන හදවත හංකිති කවන
මන දොල තුටින තැන තැන ඉඳ දිය කෙලින
යන එන හැම දෙනගේ නෙතු නිති ඇද ගමින
සකි කඳ බල කෙලිය පුරවර මන බඳින..
දින දින එකින් එක අඩුවන සළු අඳින
කලවට වියතකට අඩුවෙන් නොම වැසුන
දෙතනම පනින්නට එළියට මෙන් සැරින
පිරිවර රඟති කොලොම්පුරේ නිති...