1. funmalaya

    හැමතිස්සෙම බඩගිනිද?

    එකම ආහාරය පිස ගන්න ආකාරය අනුව GI වෙනස් වෙනවද? උදාහරණයක් ලෙස පාන්පිටි ඉඳිආප්ප කාලා ඉක්මනට බඩගිනි වුනත්, රොටියක් ව්දිහට කෑවාම ඉක්මනටම බඩගිනි හැදෙන්නේ නෑනේ ...
  2. funmalaya

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    ස්තූතියි පැහැදිලි කිරීමට ...
  3. funmalaya

    Hasantha125ගේ රාළ ගැන වැරදි මතය නිවැරදි කිරීම

    රාළගෙන් පැහැදිලි කර ගැනීමක් අවශ්‍යයි... 1. උඹ සෙම කියලා හඳුන්වන්නේ අපි කව්රුත් දන්න කැහි / හොටු සෙමද එහෙම නැත්තං ශරීරයේ තියෙන වෙන මොකක් හරි පදාර්ථයක් ද? 2. නහර කියලා හඳුන්වන්නේ රුධිර නාළද? ස්නායුද? එහෙමත් නැත්නම් වසා තරලය රැගෙන යන වසා නාළිකාද?නැත්නම් වෙනත් යමක් ද?
  4. funmalaya

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    ඊළඟ කොටස එනකල් බලන් ඉන්න තමයි අමාරු ..
  5. funmalaya

    Kella Engagement una

    :yes::yes::yes::yes:
  6. funmalaya

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    දැන් නම් මේ කතාව කියවන්න ඇබ්බැහි වෙලා... ඊළඟ කොටස එනකන් අපි බලන් ඉන්නවෝ......:love::love:
  7. funmalaya

    ඉතිං ඊට පස්සේ භාතිය.. ජීවිතේ ගොඩදාගත්තද?

    මටත් හිතුනේ ඕකමයි බන්! To Bhathiya ~ ලෙසටම ලියනවා උඹ.....දිගටම ලියපන් මචං .... මේ කතාව ඉවර වුනාම තව එකක් ලියපන් ......
  8. funmalaya

    කොහොමද දෙන සුද්දේ.........(සල්ලි උස්සනවෝ)

    ඒ ක්‍රමේ හොඳයි වගේ .... ට්‍රයි එකක් දාලා බලන්න ඕනේ .....
  9. funmalaya

    Flash TV Series???

    මොකා මලත් Flash ජීවත් වෙනවනේ ඉතිං කතාව දිගටම යනවා ...
  10. funmalaya

    හදුනාගත්තෝත් ඔබ මුන්....

    මේ වගේ පැහැදිලි විස්තරයක් කාලෙක ඉඳන් හොය හොයා හිටියේ මචං.Thanks! +9;)
  11. funmalaya

    කෙල්ලො

    ගැලපෙන කෙනාවම හම්බෙන්නේ නෑ බන්....හම්බුන කෙනාට ගැලපෙනවා මිසක් !
  12. funmalaya

    අමරදේවයන්ගේ saha ආතර් සී. ක්ලාක් අවමගුල

    මහාචාර්ය කේ.කේ.වයි.ඩබ්........:P:P
  13. funmalaya

    Iraj සහ ElaKiri

    මම එළකිරි එකට ඉස්සර ආවෙත් සිංදු ඩව්න්ලෝඩ් කරන්නම විතරයි.....:P:P
  14. funmalaya

    චිලියද, නැත්නම් උගේ අම්මද වැරදි?

    යකු......:lol::lol::lol::lol::lol:
  15. funmalaya

    Radhika Apte ට තරහ ගිහිල්ලා,,,

    කාලෙකින් බලපු හොඳ film එකක්!
  16. funmalaya

    බලාපොරොත්තු තැබිය හැකි නිළිය

    ඔන්න පෙන්නන්නම ඕනේ.... හරිය!
  17. funmalaya

    එළකිරි අම්බලම

    අම්බලම්වාසීන්ට බම්පියක්!
  18. funmalaya

    පොඩි වැඩක් කලා බං...

    හොඳ වැඩකට මගෙන් බම්පික්!

    No contents