1. funmalaya

    NSBM අක්කගෙ වීඩියෝ එක

    උඹේ ගිණියම තියෙන්නේ බඩේ නෙවෙයි....
  2. funmalaya

    අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද

    හත් අට සැරයක් කියව්වාම අදහසක් අවා මචන්... ඔය ගුරුත්වාකර්ෂණ තරංග ගැන නේද ඉන්ටස්ටෙලර් මූවි එක පුරාම කතා වෙන්නේ. ගුරුත්වාකර්ෂණ තරංග සුලභ දෙයක් නෙවේද? ඇයි අපිට මෙහෙම තරංග තියේනවා කියලා ප්‍රායෝගිකව අත්දකින්න බැරි? කළු කුහර කියන්නේ අති විශාල ස්කන්ධයක් හින්දා..මේ තරංගත් අති විශාල ශක්තියක් අඩංගු දෙයක්ද?
  3. funmalaya

    Love eka nisa train ekata බෙල්ල_තියලා

    අඩේ ... මේ ට්‍රේන් එක පරක්කු වුනේ නෑ. වෙලාවට කොටුවට ආවා ... මම කොටුවෙන් නැග්ගා මේකට. හැබැයි සිද්ධිය දැනගත්තේ හැන්දෑවේ.
  4. funmalaya

    මේ ඇගේ ජීවිත කතාවයි....!!!

    මේ කතාව කලින් කියවලා තියෙනවා වගේ මතකයක් තියෙනවා
  5. funmalaya

    අයින්ස්ටයින්ගේ සාමාන්‍ය සාපෙක්ෂ්තාවාද

    හරිම රසවත් ලිපියක්.... ඉතිරි කොටසුත් ඉක්මනට දාපන් මචං! ගුරුත්වාකර්ෂණ තරංග ගැන වැඩිදුරට දැනගන්න ආසයි බං. පුළුවන්නම් ඒකත් සරලව විස්තර කරපන්... +9
  6. funmalaya

    මේ දෙකෙන් මොකක්ද

    හංස විලක් ඕනේ ...
  7. funmalaya

    අක්කට_තද_උනා

    :lol::lol::lol:
  8. funmalaya

    Dilini Aththanayaka

    හම්මේ..... එහෙනං ඉතිං .....
  9. funmalaya

    nurse kenek marry karanna

    මේ කතාව නම් සහතික ඇත්ත බ්‍රෝ.....
  10. funmalaya

    එළකිරි අම්බලම

    අර කම්මැලියන්ගේ ත්‍රෙඩ් එකට වරෙන්... මුගේ ලියවිල්ල පංකාදුයි... වෙලාව අරන් කියවපන් බං...
  11. funmalaya

    එළකිරි අම්බලම

    අම්බලම් පාළු බම්ප් !
  12. funmalaya

    Rathu_Rosa Tele drama actress

    චාපාගේ කටහඬට මම ඒ දවස්වල වශී වෙලා හිටියා... ආයෙත් අහන්න ඇත්නම් ....
  13. funmalaya

    ඒ සිද්දිය ආයෙ ආයෙත්

    තහනම් ගහේ ගෙඩි රසයි...හැබැයි විසයි....
  14. funmalaya

    Elakiri Documentaries බලන්නන්ගෙ සංගමය.

    මේ දවස් වල මම බලන්නේ Build it bigger කියන මේ ඩොකියුමෙන්ට්‍රි සෙට් එක. ලෝකයේ විවිධාකාර මහාපරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවල අපූරු දේවල් මේකේ ඉදිරිපත් කෙරෙනවා. M8maMZCKlSc
  15. funmalaya

    kammeli thread eka

    සිත් වේදනා, වේදනා නාශක පෙතිවලින් දුරු කල නොහැක!

    No contents