මම දෙයියනේ කියලා eBay එකෙන් Used Phone එකක් ගත්තා.
මෙන්න අද Post office එකෙන් ලියුමක් ආවා Tax ගහන්නද කොහෙද..:(
Used phone වලට TAX කීයක් ගහනවද?:confused:
ඔයගොල්ලො දන්න කවුරුහරි කෙනෙක් ඉන්නවද මට මේක clear කරගන්න උදව් කරන්න.
අනේ දන්න කෙනෙක් ඉන්නවා නම් මට PM කරන්න.. බොහොම පිං !! :yes::yes::yes: