මේ පහත ඡායාරූපයේ තිබෙන්නෙ නිදා සිටින තෙල්මන්ද තල්මසුන් (Sperm Whales ) කණ්ඩායමක්. ඉතාමත් මෑතක් වෙනකන් විද්යාඥයන් නිරීක්ෂණය කල තල්මස් විශේෂ දැක්වු හැසිරීම් රටාව තමයි අඩක් නිද්රාශීලි චර්යාව. නමුත් 2017 වර්ශයේදි තමයි තෙල්මන්ද තල්මසුන්ගෙ නිදා ගැනීමේ රටාවන් ගැන නිරීක්ෂණය වෙන්නෙ.
අපි දන්නවා...