ඉතින් යකෝ action php file ekata query එක සබ්මිට් වෙන්න හදන එක මහ දෙයක්ද? inspect element gihin balanna puluwan form submit wena php file eka ,lol මේකාලේ පහවසරෙ උන් ඕව හදන්නේ? :rofl:
අද උදෙද් එකෙක් ඔය වගේ එකක් ගැන මේකෙ දාල තිබ්බ. :rofl: මේ වගේ සිඟිති ආතල් එකක් දුන්නම මේව ගැන මෙලෝ දෙයක් දන්නේ...