1. anju.r

    එලකිරි Night Club XI (නව අවුරුදු සංස්කරණය 2015)

    එන්නකෝ වස්තුවේ:love:
  2. anju.r

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක්...
  3. anju.r

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    මූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
  4. anju.r

    2015 Aug - 13 - ElaKiri Radio ! - Elakiri garage with mahesh1297

    අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
  5. anju.r

    ✈✈ Aviation ✈✈

    උගෙ වීඩියෝස් බලපුහාම ඕක බොරුවක් වගෙ බන්... ඌ ඔය වගෙ බොරු වීඩියො කරන එකෙක් වගෙ

    No contents