1. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :lol::lol::lol: සබන් දියවෙනවා සුදූ
  2. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    60 පැන්නත් හවසට ගෙදර මල්ලි හරිය.
  3. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    යූ ආර් වෙල්මකම් සීදේවි
  4. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔය කලවැද්ද ආ ගිය අතක් නෑ නේද? ඔයා දුක් වෙන්න එපා. මන් වගේ යුග පුරුෂයෙක් ඉන්නවා ඔයත් එක්ක.
  5. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එහෙම කතා කරන්න එපා වාහේ, මගේ හඳුන් පොජ්ජ කී ගානවා සී දේවි
  6. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ඔයාට මගේ යෝජනාව දැක්ක ගමන් උන් හිටි තැන් විතරක් නෙවේ බාශාවත් අමතක උනාද? කළු නෝටි කෙල්ල ස්වීටි මැණික මාගේ....;)
  7. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :shocked::shocked: අවිස්සුනාට කමක් නෑ, සරම පාත් කරගෙන හිටහන්
  8. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    අන්න ඒක නංගි ගාව.... මේ සින්දුව ඔයාට මැණිකේ, මගේ නෝටි කෙල්ල ස්වීටි මැණික
  9. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    රවල බලද්දී තවත් ලස්සනයි මැණිකේ ඔයා
  10. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :shocked::shocked::shocked: යකෝ කවුද උඹට මේ කෙප්ප කීවේ? උඹ නංගිව බලාගනින් මන් අක්කව බලාගන්නම් මස්සිනේ
  11. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    ගමය මේ සින්දුව දියන් බන්. Sweety Manika ( උම්මා උම්මා ) - Iraj & Infaas Ft. Janani
  12. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මොකද්ද බන් නංගියේ මේ බාශාව?
  13. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මාවත් ලිස්ට් එකට දාගනිල්ල
  14. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    උම්මිය එකක් දෙන්න හිතෙනවා
  15. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    මේ මොන සමයමක්ද බන් මේ?
  16. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    කමක් නෑ සුදු
  17. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :lol::lol::lol::lol: එකෙන්ම එකෙන්ම මල්ලි යන විදියට
  18. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    එතකොට ඔයාට මොකද වෙන්නේ? එක්කෝ කමක් නෑ මම ඉන්නවනේ ඔයාට
  19. Somapaala

    2014 Jan 18 - ElaKiri Radio ! - Hangout with dj gamaya

    :shocked::shocked: කැන්ඩියා කවද්ද බන් දානේ බාරගත්තේ?

    No contents