Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Today at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ
නෑ අපිට නම් මතක් වෙන්නේ මේ අපේ සල්ලි නේද කියලා හෙන ආඩම්බරයක් එන්නේ. :yes:
chirantha19890821
Post #14
May 29, 2025
Forum:
ElaKiri Talk!
හොරු ඇල්ලුවා කියලා රට දියුණු වෙන්නේ නෑ
හරි ඉතින්. Mr. Curious නේ. නැතුව Mr. Educated නෙමේනේ. උඹලත් බොරුවට රැවටෙනවනෙ බන්... 🤦♂️
chirantha19890821
Post #12
May 29, 2025
Forum:
ElaKiri Talk!
BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱
ඉතින් සිරිසේනගේ කාලේ ඉඳන් රනිල් ගේ කාලේ වෙනකම් උන් ලපං ගැහුවද?? :o
chirantha19890821
Post #44
May 29, 2025
Forum:
ElaKiri Talk!
BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱
chirantha19890821
Post #42
May 29, 2025
Forum:
ElaKiri Talk!
GaN Chargers Guide
ඒකෙත් Output එක වෙනස්. :sorry:
chirantha19890821
Post #7
May 29, 2025
Forum:
ElaKiri Talk!
BREAKING: මහින්දානන්ද අලුත් ගමගේට බරපතළ වැඩසහිත වසර 10ක සිරදඬුවමක්..නලින් ප්රනාන්දුට අවුරුදු 25ක්..🔴🔴🔴🔴😱
හොඳ වැඩක්. :yes:
chirantha19890821
Post #2
May 29, 2025
Forum:
ElaKiri Talk!
මචංලා බජට් එක රු 1000ට බොන්න පුලුවන් හොද Liquors මොනවද?
උඹලත් අනේ මන්දා බන්. මෙලෝ එකක් ගන්න බැරි ගානකට හොඳ බෝතලයක්ම අහනවා. ගල් කාලක් නීට් තමයි ඉතින්. :o ඉඳලා හිටලා වත් ඔය හන්දියේ බාර් එකට ඔලුව දාලා වරෙන්.
chirantha19890821
Post #12
May 29, 2025
Forum:
ElaKiri Talk!
ඔන්න මට දෙයක් හෙළි කරනවා...තරහා ගන්න එපා ඔන්න...
හරි එල... (y)
chirantha19890821
Post #9
May 29, 2025
Forum:
Education
Sampath vishwa mobile app
ගාන දැකලා පදක්කමක් දීලා... :yes:
chirantha19890821
Post #9
May 28, 2025
Forum:
ElaKiri Talk!
ජෙප්පන්ගෙ solution 🤭🤭
ඕක යට ඉඳන් මුලට කියෙව්වා නම් ඉස්සර දේසපාලුවෝ කලේ කොහොමද කියලා තේරෙනවා.... 🤭
chirantha19890821
Post #22
May 28, 2025
Forum:
ElaKiri Talk!
බිජ්ජෙ පෙරසම හම යනවා දැන් සති දෙකක් වගෙ ඉදලා
මළකඩ කාලා.... :o
chirantha19890821
Post #29
May 28, 2025
Forum:
ElaKiri Talk!
එලකිරි එකට බැස්ස අලුත් බුවෙක්
ඒ විතරක් යැ... අඟල් 9 ට බැඳෙන්න කලින් ගාන්ටාරෙ ගහලා ඉන්නත් ඕනේ... :sorry:
chirantha19890821
Post #54
May 28, 2025
Forum:
Site Feedback
එලකිරි එකට බැස්ස අලුත් බුවෙක්
ඇතුලත්වීමේ ගාස්තු දීලා කාඩ් එක ගත්තද??? :unsure:
chirantha19890821
Post #43
May 28, 2025
Forum:
Site Feedback
කොටුවේ ප්ලොක් එක
කාටවත් කියන්න එපා. ජැක් කලිස් තමයි කැශියර් එකේ ඉන්නේ...😱
chirantha19890821
Post #6
May 27, 2025
Forum:
ElaKiri Jokes
Kalegana මල්ලි කෝ බං උඹ
chirantha19890821
Post #75
May 27, 2025
Forum:
ElaKiri Talk!
ගිහින් එන්නම් කලුවනේ.
ජය වේවා මචන්.... තැන කොතන උනත් හරියනවා නම් එච්චරයි... :yes:
chirantha19890821
Post #26
May 27, 2025
Forum:
ElaKiri Talk!
කොටුවේ ප්ලොක් එක
ප්ලොක් නෙමෙයි බන් පොලෙක්... 🤦♂️
chirantha19890821
Post #4
May 27, 2025
Forum:
ElaKiri Jokes
Whiskey.....
Bushmills එක තමයි ලෝකේ පරනම ලයිසන්ඩ් බෝතල් කරන ලද විස්කි එක. පට්ටම ස්මූත් කුට්ටි ශාර්ට් එකත් පට්ට. :yes: පුලුවන්නම් මේකත් ට්රයි කරලා බලන්න. පට්ට.
chirantha19890821
Post #22
May 27, 2025
Forum:
ElaKiri Talk!
Kalegana මල්ලි කෝ බං උඹ
ඔය ඉන්නේ බන් හඳ වගේ... :yes:
chirantha19890821
Post #71
May 27, 2025
Forum:
ElaKiri Talk!
netudara වැඩ පටන් අරගෙන
ඉතින් බන් උඹලා කිව්වෙත ඕකම නේ. ඔය 'ජෙප්පන්ට' කියන කෑල්ල විතරක් විටින් විට වෙනස් කරගත්තා මයිනා, ගෝටා, රනිල් වගේ කෑලි දාගෙන. :sorry:
chirantha19890821
Post #17
May 27, 2025
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom